Movie Sun, 25 Oct 2026 2:30pm

එදා රෑ "One Voice Million Hearts" පාර්මා තිරගතකරණය

TEATRO CRYSTAL COLLECCHIO
Sold Out
This event date and time has already passed, so ticket booking is now closed.
Movie Sun, 25 Oct 2026 2:30pm
About this event

එදා රෑ යනු ලක් ඉතිහාසයේ අමරණීය ගායනවේදී මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ජීවිත කතාව සහ සංගීත ගමන පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද 2026 ශ්‍රී ලාංකේය සිනමාපටයකි.මිලියන ගණනකගේ හදවත් තුළ සදා නොමැකෙන ගී පදවැල් ඉතිරි කළ, අසමසම ගායකයාගේ ජීවිත කතාව… “එදා රෑ” දැන් ඔබේ දෑස් ඉදිරියේ දිගහැරෙන්නට සූදානම්. ඔහුගේ ගී අසා ආදරය කළ ඔබ වෙනුවෙන්... ඔහුගේ කතාව දැකගැනීමට දැන් ඔබේ වාරයයි...

Highlights