එදා රෑ යනු ලක් ඉතිහාසයේ අමරණීය ගායනවේදී මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ජීවිත කතාව සහ සංගීත ගමන පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද 2026 වසරේ තිරගත වූ ශ්රී ලාංකේය සිනමාපටයකි